දිගයි කැමති නම් කියවන්න

මං කැම්පස් යන හැම එකාටම බනින්නෙ නෑ ගොඩක් අය මං එක්ක වෛර බදී මේකෙන් පස්සෙ මූනවත් නොබල ඉදී ඒත් කියන්න ඕනි දේ කියන්නම් උබල හැමදාම දැක්කෙ උබලගෙ ප්*රශ්න කැම්පස් එකේ ප්*රශ්න ඒත් උබල පීඩාවට පත් කරේම උබලට ඉගෙන ගන්න සල්ලි දුන්න මිනිස්සුන්ව.

පාරවල් බ්ලොක් කරල මං සන්ධි වල ඉදගෙන උබලගෙ ලහිරුව ඇවිත් තොපිව ටොප් එකට ෆෝර්ම් කරල පොලීසියටයි විශේෂ කාර්ය බලකායටයි ගල් ගහල උන්ට කුනුහරුපෙන් බැනල මූනට මූන කෙල විසික් වෙන තරමට කට ඇරන් කෑගහල වැඩ්ඩො කියල පෙන්නල එන්නෙ ගුටි කාල.

උබල යන්නෙ හරියට ලේ දැක්කත් නවතින්නෑ කියල ඒත් එකෙක් පුක ඉරා ගත්ත ගමන් හූ කියපු උබලගෙ කෙල්ලො කෑගහන්නෙ මිනියක් දැක්ක ගමන් ,ලේ පොඩ්ඩක් දැක්ක ගමන් ක්ලාන්තෙ දාන යටිගිරියෙන් කෑගහන තොපි කොහෙද යකෝ අරගල කරන්නෙ ,තොපි කොහෙද කැරැල්ලක් කරන්නෙ,පොලීසියට බැනපන් ඒත් මතක තියාගනින් උන් අතරෙත් හොද උන් ඉන්න බව ,හැබැයි විශේෂ කාර්ය බලකායෙ කොල්ලොන්ට බනින්න කලින් උබල දෙපාරක් හිතපන් ,මොකද උන්ට උබල කූඹියො වගේ.

උන්ගෙ අම්මල තාත්තල මතක් කරද්දි උන් ඉවසන් දරන් ඉන්නෙ කුනුහරුප කියල මැද ඇගිල්ල පෙන්නන හාමුදුරුවරුන්ට අත් දෙක වැදල ඉල්ලන්නෙ උන්ගෙ නිවට කමට නෙමේ ඒ උන්ගෙ හිතේ උබලට තියෙන ගරුත්වයට.මං ඉස්සර ඉදන් විශ්වාස කරපු දෙයක් තමා දැනුමෙන් ඉහල අයට ගරු කරන්න ඕනි කියන ඒත් උබලට ගරු කරන්න ඕන්නෑ.උබල ඒලෙවල් පාස් රෑන්ක් ගහල කැම්පස් ගියාට උබල ගොන් ගස්.

දේශපාලන වහල්ලු කියල අපිට බැනල උබලම දේශපාලන වහල්ලු වෙළා බංකොලොත් වහල්ලු උබල, නිවටයො .උබලට තනියෙන් බලයක් නැති තැන රට අවුරුදු තිහක් අදුරට දාපු උන් එක්ක අත් වැල් බැදගන්න හදනව ,උන්ව ෆොර්ම් කරනව.සිංහල නම් තියාගෙන බුදුදහම ආගම කරන් ඒකට ගරහන සක්කිලි බල්ලො තොපි.87-89 අහිංසක කොල්ලො කෙල්ලො 60000 කට එහා නැති වුනේ මෙලෝ හසරක් දන්නැති අහින්සකයො එක්ක.තොපෙ මහ උන්ගෙ කාලකන්නි කැරැල්ල හින්ද කොල්ලො බට බස්සල කම්බි දාල මැරුව කෙල්ලො දූෂණය කරල මැරුව.

උබල රජයෙ කීමට කරකියාගන්න දෙයක් නැතුව රස්සාව පවුල ජීවත් කරවන්න වැඩ කරපු පොලීසියෙ හමුදාවෙ උන් මැරුව උන්ගෙ පවුල් වල උන් මැරුව,රට වෙනුවෙන් වැඩක් කරන්න හිටපු දේශපාලකයො මැරුව මූන බලන්ම බැරි වෙන්න කුඩු වෙන්න වෙඩි තිබ්බ.උන් ඒ තරහට අහුවෙන අහුවෙන එකා මැරුව යකෝ ඒ අස්සෙ මේ රට අනාගතය වෙනස් කරන්න හිටපු කොල්ලො කෙල්ලො කීදෙනෙක් ඉන්න ඇද්ද ,

ඔච්චර රටේ ලමයි අහින්සක මිනිස්සු වෙනුවෙන් කැක්කුමක් තිබ්බ නම් උබල කී දෙනෙක්ට හමුදාවට බැදෙන්න තිබ්බද ,බැදුනද නෑනෙ.පිකටින් එකේදි පුක ඉරාගෙන ලේ දැක්කම ක්ලාන්තේ දාන කෑගහන තොපිට කොහෙද මිනිහෙක්ගෙ ලේ දකින්න හයියක්.

හමුදාවෙ කොල්ලො 29000 කට වැඩිය මැරුන ඔය එලියට දාපු ගැන තව කීයක් ඇත්ද හංගපු,උන්ට මැරෙන වෙලාවෙ කීපාරක් උන්ගෙ අම්ම තාත්ත බිරිද ලමයි මතක් වෙන්න ඇද්ද,උබලට කැක්කුමක් තිබ්බ නම් උන් වෙනුවෙන් මුකුත් කරන්න බැරිද,ආබාධිත රනවිරුවො පාරෙ හිගා කන තත්වෙට වැල්ල පොලීසියෙන් පොලු පාර කද්දි උබලට පෙනුනෙ නැද්ද,උතුරෙ ජාවාරම් අල්ලන්න ගිහින් ජාවාරම්කාරයො අතින්ම ගුටි කද්දි කෑම්ප් ඉස්සරහම උබලට ඒව පෙනුනෙ නැද්ද, නෑ උබලට ඒව පේන්නෑ කවදාවත් නෑ.

උබලගෙම සහෝදර සහෝදරියො ගිය අවුරුද්දෙ යාපනෙ කැම්පස් එකේ සිංහල සංස්කෘතිකාංග උලෙලක් තිබ්බ කියල පර දෙමලුන්ගෙන් ගුටි කාල ඔලු පලන් ඉද්දි,මේ අවුරුද්දෙ උන්ගෙ හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගිහින් පන්ති තහනම දාද්දි උබලට ඒවවත් පේන්නෙ නැද්ද ,නෑ පේන්නෑ,ඇයි සහජීවනය.

ඒත් පොලීසියෙ අන නොතකා කොටින්ට උදව් දෙන කැම්පස් දෙමලු දෙන්නෙක් වෙඩි කාල මලා කියල ඒ පොලීසියෙ අය හිරේ දාපන් කියල උබල කෑගැහුව,ඒත් සිංහල කොල්ලො කෙල්ලො යාපනෙ තනිවෙද්දි උබලට පෙනුන්නෑ .

ඉස්සර මිනිස්සු ආගම භක්තියෙන් වෙහෙර විහාරවල් හදපු එක ,රට වෙනුවෙන් දිවි පුදපු එක උබලට ජනය පීඩිත තත්වයට පත් කරා කියල හේතු දෙද්දි ,රට වෙනුවෙන් කැප වුනු දුටුගැමුනු රජතුමා කෲර පාලකයෙක් විදිහට පෙනෙද්දි,1815 1848 රට ජාතිය ආගම නිදහස වෙනුවෙන් දිවි පුදපු කැරලි ගහපු වීරයො පුස් වීරයො වෙද්දි ,චේ ල මැක්සිම් ල ලෙනින් ල වීරයෝ කරගනිද්දි උන්ගෙ විප්ලව මත දැක්කෙ මහ ඉහල ශුද්ධ දේව වාක්*ය විදිහට,ඒත් ගොන්ගාලෙ ගොඩ බන්ඩා ,වීර පුරන් අප්පු ,කැප්පෙටිපොල නිලමෙ ,ඩිංගි රාලල අනගාරික ධර්මපාල්කියපු වාක්*ය දැක්කෙ සහජීවනයට කෙලවන දේවල් විදිහට.

උබලට නිදහස් අධ්*යාපනය දුන්න කන්නන්ගර මහත්මය අද මොකෙක්ද ගාන්ට උබලට ඒත් කොහෙවත් රටවල් වල ඉන්න උන් ලොකු වුනා.නිදහස් අධ්*යාපනය රැකගන්න කලින් ඒක දුන්න මනුස්සයට උදේ හවා මල් තියල වැදපන්.

කැම්පස් යන්නෙ උගතුන් උබල රටේ අනාගතය බාරගන්න ඉන්න මොල ඒ තැන රැකගනින් ,ඉගෙන ගනිද්දි දේශපාලනය කරල නැතිවෙන්න එපා ,හොද තනතුරක් දරන ගමන් රට වෙනස් කරන්න බලපන් ජනතාවට උදව් කරල .ඒත් උබල හැදෙන්නෑ

රැග් එකට විරුද්ධ උනොත් එකාට දහය දොලග ගානෙ ගිහින් ගහන එක උන්ගෙ ලේ දකින එක වීර කමක් නෙමේ ඒක නිවට කමක් ගෑනු ගතියක් ,එහෙම එකෙක්ට ගහල උබල ඩයල් කියල හිතන් කැරැල්ලක් කරන්න එන්න එපා,මොකද හමුදාවෙන් උබලට වෙඩි තියන්න ගත්තම උබලට කලිසමේම චූ යයි.

කැරැල්ලක් ගෙනෙන් කැමති නම් ,බලමුකො එදාට
උබලගෙ වීරත්වය රෙද්දා පල්ලෙන් බේරෙන හැටි.

කැරැල්ල තොපෙ ලබ්බ .