Author Topic: අහිමි නුඹ  (Read 88 times)

Ireasha chathurangi

  • Guest
අහිමි නුඹ
« on: October 31, 2018, 08:26:10 PM »
පුංචි කෙටි කතාවක්....

සුදු මැනික ඔයා අැයි ඔහොම කතා කරන්නේ
මාව එපා වෙලාද ඔයාට

ඔව් මට දැන් තමුසෙත් එක්ක ඉදලා අැති
වෙලා

අැයි සුදු මැනික මගේ අාදරේ අඩු වෙලාද......

අාදරේ අාදරේ කන්නද අයියේ හරියට මට ඉල්ලන දෙයක් අරන් දෙන්න බැරි නම් ඕන වෙලාවක සල්ලි නැ..

සුදු මැනික අැයි ඔයා මාව නොදන්නවා වගේ කතා කරන්නේ  ....
 
අපි මේක නවත්තමු අයියේ.......

මට ගෙදරින් කෙනෙක් බලලා මං එයාට කැමති  කියනවා ...
තව ඉස්සරහට අපිට මේහෙම ජීවත් වෙන්න බෑ,...

ඉවරයි හැමදේම.........

එ් මලිති මගේ අාදරේ A/L කරන කාලේ ඉදන් දැන් අවු 3ක්..

එයාලගේ පවුලට සල්ලි තිබුනා..
අපි දුප්පත්.හැබැයි එදා වේල කන්න නැතත් අම්මයි තාත්තයි අයියටයි මටයි හොදට ඉගැන්නුවා....
 
කාලය ගෙවිලා ගියා හරි වේගෙන්....

දෙමව්පිය දෙන්නට පිං සිද්ද වෙන්න අද අයියයි මමයි හොද තැනක ඉන්නවා

අදට අවු10ක් මලිති මගෙන් වෙන් වෙලා
එත් තාමත් අාදරේ එ් විදියමයි මගේ හිතේ..

sir....

අා.... අැයි p c
 
call එකක් අාව මිනිමැරැමක් වෙලා කියලා

හා කොහොද.....

මේ ලඟ සර්.....

අපි යමු වාහනේ ගන්න...

සර් මේ ඉන්නෙ......

ඔව් එ අැස් දෙක...

එ් අැස් දෙක දැක්කාම මගේ අැස් වගෙම එ අැසුත් ගැස්සෙනවා මම දැක්කා.

සර් මේ ඉන්නෙ මේ මනුස්සයගේ ගැණු එක්කෙනා..
මෙයාව මරලා තියෙන්නෙ එයා

අාා හේතුව....

බිගෙන අැවිත් කරදර කරනවලු ගහනවලු හැමදාම ඉවසලා බැරිම තැත.......

හ්ම්ම්...එයා වැරැද්ද පිලි ගත්තනේ

ඔව් සර්

කට උත්තර ගන්න......

උසාවි දාලා  ඉතුරැ වැඩ ටික කරන්න
 
ok සර්.....

ගැලපෙන දෙවල් අත හැරලා නොගැලපෙන පස්සෙ දුවන සල්ලි විතරක් හොයන අයට මේවා හොද පාඩම්..

එහෙම කියලා එතනින් මම එනකෙට එ අැස් මගේ දිහා බලන් ඉන්නවා මම දැක්කත් මම එ දිහා නොබලම අැවිත් ජිප් එකට නැගලා එන්ක අාවා මට එයා වෙනුවෙන් මුකුත් කරන්න ඉතුරැ වෙලා නැ මට කරන්නත් බෑ,,,,

එදා එයා මාව දාලා ගියාට පස්සෙ මම විදෙවුවා විදවලා අඩලා මම හිත හදා ගත්තා මම කවදා හරි නැගිටිනවා කියලා.

ඉතින් අද මම පොලිස් දෙපාර්තුමේතුවෙ උසස් නිලධාරියෙක්

එයා අද මිනිමරැවෙක් මගේ ඉස්සරහ වැරදිකාරයෙක්......

නිමි...........

වරදින්න අපට අවු 10 යන්න ඕනේ නැ....

අවංක අාදරේ තේරුම්  ගන්න. සල්ලි නෙවෙයි හැමදේම.......
මුදල් අද තියෙයි හෙට නැතිවෙයි එත් අවංක අාදරේ මියෙනතුරාවා තමන් ලඟ රැදෙනවා.

ඉතින් ලමායි හිතට අපු අදහසක් ටයිප් කරන් ගියා හොදයි නම් like එකක් comment එකක්  දාලා ඔයාලගේ අදහස කියලා යන්න

කියවන අයට ගොඩාක් අාදරේයි   🦋🦋🦋🦋🦋😘😘😘❤❤ සියලුම අයිතිය කතෘ සතුවේ උපුටා ගැනිමේන් වලකින්න....

                                                        චතු......

Offline Gadafi

  • Newbie
  • *
  • Posts: 6
  • Reputation Power: 1
  • Gadafi has no influence.
  • Referrals: 0
    • View Profile
Re: අහිමි නුඹ
« Reply #1 on: October 31, 2018, 11:26:14 PM »
 :giggle: okunta ohomamai wenna ona...

Offline Mandakini

  • Newbie
  • *
  • Posts: 13
  • Reputation Power: 1
  • Mandakini has no influence.
  • Referrals: 2
    • View Profile
Re: අහිමි නුඹ
« Reply #2 on: November 01, 2018, 08:07:22 AM »
 :rofl:

 

GindaraWeb