Author Topic: දෛවය  (Read 165 times)

Ireasha chathurangi

  • Guest
දෛවය
« on: November 04, 2018, 04:55:38 PM »
පුංචි කෙටි කතාවක්...
           (  චතු……)





අනේ එපා අයියේ …….

එහෙම කරන්න එපා…….

මට ඔයා නැතුව ඉන්න බැ

අනේ අයියේ😢😢😢

මේ අහන්න දෝනි…..

මේ අපි මේ දේ මේතනින් ඉවර කරමු….. 

එත් අයියේ…….

දෝනි plz මට වදයක් වෙන්න එපා…..


 
එ් මම පන මේන් අාදරය කල ඔහුය.ඔහු නමින් එරංග සත්සර දිසාසේකර. මම සයුමි.අවුරැදු දෙකක අපේ අාදරය අතහැර ඔහු යන්න ගියේ මගේ හිතත් දාස් ගානකට කඩා ඉහිරැවා දමමින් අවුරැදු දෙකක් පුරාවට නොපෙනුනු අපේ දුප්පත් කම එයාට පෙනුනේ රටේ හොද ප්‍රසිද්ධ සමාගමක රැකියාවට ගොස් මාස දෙකක් වැනි සුළු කාලේකිනි.

 ඔහු හැරගිය පසු මට මගේ ජිවිතය ද එපා වුනි..
දින සති මාස ගනන් ගත උනත් මම ජිවිතය ගතකලේ අැඬු කඳුලින්.මගේ හිත එ් තරම් දුරැවල වෙලයි තිබුනේ. මාස ගානක් අඩලා අඩලා අන්තිමට මම මගේ අහින්සක දුප්පත් දෙමව්පියන් මේ හැම බැදිමකට වාඩා වැදගත් කියා සිතා එ හැම දේම හිතින් අතහැර දමා ජිවිතය අළුතින් පටන් ගන්න තිරනය කලා


එදා වෙල කන්න නැතත් මගේ අම්මයි තාත්තයි මට හොදට ඉගැන්නුවා.මගේ හැම ඔනේ එපා කමක්ම හොදට හොයලා බලලා ඉටු  කලා අැත්තටම මොන අාදරේ දාලා ගියත් දෙමාපියන්ගේ අාදරේ තමන් ලඟ හැමදාටම තියනවා.එ් අාදරේ තරම් මේ ලොකේ  කිසිම අාදරයක් වටින්නැ කියලා අපි තේරැම් ගන්න ඕනෙ.


අවුරැද්දෙන් අවුරැද්ද සැහෙන කල් ගතවේලා ගිහින්. දැන් මම ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ සමාගමක අයිතිකාරිනියක්. ජිවිතේ ගොඩක් දුක් වින්ද මං අද සාර්ථකත්වයේ හිනි පොත්තටම නැගලා ඉන්නෙ එ හැමදේම මට ලබාගන් උදව් කලේ මගේ දෙමාපියන්.එදා කටු මැටි ගෙක ජිවත් වු අපිට අද අපේ මන්දිරයක් තියනවා ඉතින් මට තව මේවද ඕනෙ. කල්පනා කර කර හිටිය මම කල්පනාවේන් මිදුනේ මගේ සේකට්රි වල මිදුමිගේ කට හඩින්

මැඩම්…….


හ්ම්ම් කියන්න මිදුමි……

මැඩම් අනිත් කම්පැනි එකට තොරගත්ත ස්ටාෆ් එක අැවිල්ලා…..

හ්ම්ම් කන්ෆරන්ස් රැම් එකට යවන්න මම එන්නම්…….

ඔකේ මැඩ්ම්……


මම කන්ෆරන්ස් රැම් එකට අැතුල් වෙනකොට දැක්ක අැස් දෙක නිසා මගේ අැස් වගේම එ අැසුත් ගැස්සුනා මම දැක්කා.එදා හොද රැකියාවක් හම්බවේලා දුප්පත් මං මදි පුංචි කමක් වුන ඔහු අද මගේම සමාගමේ රැකියාවකට ඉල්ලුම් කරලා අැත්තටම මං ගැන මට අඩම්බර කමක් දැනුනා එදා මම අඬ අඬා හිටියනම් මම පරාදයි නේද කියලා  සිය දහස් වාරයක් හිතුනා.

මිටින් එක ඉවර වු පසු මම මගේ අළුත්         සේවකයන් සමඟ සුහද පිලිසරනක යෙදුනේමි
එ් අතර ඔහුද විය.

ඉතින් එරංග කොහොමද….. 

හොඳයි මැඩම්……

මැරි කරලද දැන්……

ඔව් මැඩම්...දැන් අවු 5ක්…..

හ්ම් හොඳයි…..


කන්ෆරන්ස් රැම් එකෙන් එළියට අාපු මම දිග සුසුමක් පිට කර කල්පනා කලේ එදා දෝනි කියලා කතාකරපු කටින් අද මැඩම් කියන්න උන හැටි #දෛවය මොන තරම් අපුරැද අපේ දෛයිව වෙනස් කිරිමට අපටද නොහැක.ඔහු ගැන මා සිතේ කිසිම තරහක් වෛරයක් නොමැත.අැත්තේ මට මා ගැන අාඩම්බරයක් පමනි.


නිමි…..

                                     චතු…...


අද මම මුකුත් කියන්නෙ නැ ඔයාලගේ හිතට දැනුන දේ කියාගෙන යන්න බලන්න 😍😍😍 කියවන අයට වෙනදා වගේම ගොඩාක් අාදරේයි😘😘😘

Offline hunter

  • Newbie
  • *
  • Posts: 1
  • Reputation Power: 0
  • hunter has no influence.
  • Referrals: 2
    • View Profile
Re: දෛවය
« Reply #1 on: November 04, 2018, 08:31:06 PM »
huta matath mehema weida...?   :worried:

Offline Chanaka

  • Newbie
  • *
  • Posts: 18
  • Reputation Power: 1
  • Chanaka has no influence.
  • Referrals: 0
    • View Profile
Re: දෛවය
« Reply #2 on: November 04, 2018, 09:21:39 PM »
 :rofl: :rofl:

Offline Gadafi

  • Newbie
  • *
  • Posts: 6
  • Reputation Power: 1
  • Gadafi has no influence.
  • Referrals: 0
    • View Profile
Re: දෛවය
« Reply #3 on: November 05, 2018, 01:12:36 PM »
 :clapping: :clapping:

 

GindaraWeb